Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්දගෙන් රහස් පොලිසිය ප්‍රශ්ණ කරයි

හිටපු අගමැති මහින්ද රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සවස පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. මැයි 09 වැනි දා ...

හිටපු අගමැති මහින්ද රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සවස පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

මැයි 09 වැනි දා ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් මෙසේ ප‍්‍රකාශ ලබාගෙන තිබේ.

 

No comments

Ads Place