Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්ද ඇතුලු පිරිසකට විදෙස් ගමන් තහනමක්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු 16 දෙනෙකුට විදෙස්ගත වීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ...

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු 16 දෙනෙකුට විදෙස්ගත වීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

හිටපු අමාත්‍යවරුන් වන ඩොන්සර්ටන් ප‍්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන පිරිසද මේ අතර වනවා.

 

No comments

Ads Place