Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එජාප 5ක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට??

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ...

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පිරිසක් ඉල්ලා අස්වීමෙන් පසු ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂය මං නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට පත් කිරීම එම සූදානමයි.

ගාළු මුවදොර විරෝධාකරුවන් විසින් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව හෙලි කලේය.

 

No comments

Ads Place