Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් නැවට තෙල් නැතුව ඉන්දියාවට හරවා යයි..

ලිත්‍රො ගෑස් වෙළෙඳ පළට නිකුත් කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි ලිත්‍රො සමාගම පවසයි. ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත නෞකාවක් මෙරට බලා ප...

ලිත්‍රො ගෑස් වෙළෙඳ පළට නිකුත් කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි ලිත්‍රො සමාගම පවසයි.

ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත නෞකාවක් මෙරට බලා පැමිණියත් එම නැවට අවශ්‍ය ඉන්ධන ලබා දීමට නොහැකි වීම නිසා එය ඉන්දියාව බලා යාත්‍රා කර ඇත.

ඒ අනුව එම නැව යලි කොළඹ වරායට පැමිණ ගෑස් ගොඩබෑමට අමතර දින තුනක පමණ කාලයක් ප්‍රමාද වනු ඇතැයි සමාගම කියා සිටී.

 

No comments

Ads Place