Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යළි පාර්ලිමේන්තුව විසුරුවනතෙක් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිර කරන විරෝධතාවයක්??

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් සම්මත කරන තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව සිරකර ඒ සඳහා බලපෑම් කිරීමට අරගලය මෙහෙ වන බව ජ...

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් සම්මත කරන තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව සිරකර ඒ සඳහා බලපෑම් කිරීමට අරගලය මෙහෙ වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා කියා සිටින්නේ ගෝල්ෆේස් පිටියේ විරෝධතාවයේ සටන්පාඨය වහා මැතිවරණයක්ම ඉල්ලන තැනට පත් විය යුතුව ඇති බවයි.

මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවට මුදල් නැතිනම් තම වෘත්තීය සමිති ව්‍යාපාරය යොදවා මැතිවරණය නොමිලේ පැවැත්වීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ එම පක්‍ෂය විසින් සංවිධානය කරන ජන හමුවක් අමතමිනි

 

No comments

Ads Place