Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකන් තෙල් ඉවරයි..ගුවන් යානා ඉන්දියාවට හරවයි???

ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් සිදු කිරීමට ඉන්ධන ඇත්තේ මැයි මස අවසන් වන තෙක් පමණක් බව වාර්තාවෙයි. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ අ...

ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් සිදු කිරීමට ඉන්ධන ඇත්තේ මැයි මස අවසන් වන තෙක් පමණක් බව වාර්තාවෙයි.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පවසන්නේ එදිනට පසු ඉන්ධන ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් තෙල් සංස්ථාව මෙතෙක් දන්වා නොමැති බවයි.

ඉන්ධන ලබා දෙන බව පැවසුවත් ඒ සම්බන්ධයෙන් තවමත් ගුවන්තොටුපල දැමීමක් කර නැතැයි ද ඔහු පැවසීය.

කටුනායක ගුවන් තොටුපලේ ඉන්ධන හිගයක් ඇතැයි වාර්තාවීමත් සමග කටුනායකට පැමිණ බොහෝ ගුවන් යනවා දැනටමත් ඉන්දියාවේ චෙන්නායි වෙත ගොස් ඉන්ධන ලබා ගැනීමට පටන් ගෙන තිබේ.

 

No comments

Ads Place