Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජයනාත් කොළඹගේ විදේශ ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වේ

අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ...

අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී ඇත.

කෙසේ වෙතත් ඔහු ජනාධිපති අතිරේක ලේකම් ධුරය තවදුරටත් දරනු ඇත.

මේ අතර නව විදේශ ලේකම්වරයා වශයෙන් අරුණි විජේවර්ධන මහත්මිය පත්කර තිබේ

 

No comments

Ads Place