Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

CID ප්‍රධානියා ධූරයෙන් ඉවත් වෙයි??

පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න කතා එම ධුරයෙන් ඉවත්වන වීමට තීරණය කර ඇත. පොලිස්පතිවරයා වෙත ...

පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න කතා එම ධුරයෙන් ඉවත්වන වීමට තීරණය කර ඇත.

පොලිස්පතිවරයා වෙත ලිපියක් ලියමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන්ට පොලීසියේ රාජකාරි කිරීමට වෙනත් සුදුසු ස්ථානයක් ලබා දෙන ලෙසයි.

එම ධුරයේ කටයුතු කිරීමේදී තමනට දැඩි බලපෑම් එල්ල වෙමින් ඇතැයි ද ඔහු විසින් යොමු කරන ලද ලිපියේ සදහන් කර ඇතැයිද වාර්තා වෙයි.

 

No comments

Ads Place