Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කැබිනට් පිරිසක් අද දිවුරන්න සූදානම්

අද දිනයේ තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. ඔවුන් ද සමග සමස්ත කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 25 දෙනකු...

අද දිනයේ තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

ඔවුන් ද සමග සමස්ත කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 25 දෙනකු දක්වා ඉහළ යනු ඇත.

නව අමාත්‍යවරුන්ගේ විෂය පථ සහ ආයතන මෙම සතිය තුළදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමටද නියමිතව තිබේ.

 

No comments

Ads Place