Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල් අගමැති කලේ පක්ශ නායකයන් සමග සාකච්ඡා කරලා -ජනපති කියයි

තමන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර...

තමන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා මේ බව කියා සිටියි.

තමන් කොන්දේසි ලිහිල් කරමින් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සුදානම් බව සජිත් ප්‍රේමදාස මහතා විසින් නැවත වතාවක් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියට පිළිතුරු ලෙස මෙම ප්‍රතිචාරය දක්වා තිබිණ



 

No comments

Ads Place