Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලිබියාවේ සිදු වූ දේ ලංකාවේ වෙන්නයි යන්නේ..-SM කියයි

රට පුරා විරෝධතා සිදුකරමින් සිටින්නේ මැර කණ්ඩායම් හා ත‍්‍රස්ත කණ්ඩායම් කිහිපයක් එකතු වීමෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍ර...

රට පුරා විරෝධතා සිදුකරමින් සිටින්නේ මැර කණ්ඩායම් හා ත‍්‍රස්ත කණ්ඩායම් කිහිපයක් එකතු වීමෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

විරෝධතා සිදු කරන අයගේ අරමුණ සජිත් ප්‍රේමදාසට හෝ විපක්ෂයට බලය ලබා දීම නොව ඔවුන්ගේ චෝදනා එල්ලවන්නේ ආණ්ඩුවටත් විපක්ෂයටත් දෙකටම බවත් හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාවටද සිදුවන්නට යන්නේ ලිබියාවට සහ ඉරාකයට සිදුවූදේ බවද හෙතෙම කියා සිටියේය.

 

No comments

Ads Place