Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මගේ නිවස වටලන්න ආවොත් ගහනවා..- පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර

තමන්ගේ නිවෙස වැටලීමට පැමිණියොත් ඔවුන්ට පහර දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. ජන...

තමන්ගේ නිවෙස වැටලීමට පැමිණියොත් ඔවුන්ට පහර දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා ගේ නිවස වැටලූ ආකාරයට තමන්ගේ නිවස වැටලීමට කිසිවකු පැමිණිය හොත් ඔවුන්ට මෙසේ පහර දෙන බව හෙතෙම පැවසීය.

ගැහුවොත් ගැසීම තම පක්ෂයේ ප්‍රතිපත්තියද බවද මහ ලේකම්වරයා කියා සිටියේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

No comments

Ads Place