Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විරෝධතාවයට සල්ලි දෙනවා නම් තමන්ගේ නම විකුණන අයට දෙන්නෙපා..

ගාලුමෝදර විරෝධතාවට සල්ලි දෙන්නේ නම් තමන්ගේ නම විකුණන අයට සල්ලි ඉන්නට එපා යැයි යූටියුබ් වීඩියෝකරුවෙකු වන ‘මෝටිවේෂන් අප්පච්චි’ සඳහන් කරයි. වි...

ගාලුමෝදර විරෝධතාවට සල්ලි දෙන්නේ නම් තමන්ගේ නම විකුණන අයට සල්ලි ඉන්නට එපා යැයි යූටියුබ් වීඩියෝකරුවෙකු වන ‘මෝටිවේෂන් අප්පච්චි’ සඳහන් කරයි.

විදෙස්ගත ලංකිකයන්ට විරෝධතාවයට සල්ලි දෙන්න උවමනාවක් ඇත්නම් තමන්ට කතා කර තමන්ට ලබාදෙන ලෙසද ඔහු ඉල්ලා සිටී.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් එසේම මෙම අදහස් පළ කළේය.

 

No comments

Ads Place