Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මම මුදල් ඇමතිකම ප්‍රතික්ශේප කලා- බන්දුල කියයි

තමනට මුදල් අමාත්‍ය ධූරය බාර ගැනීමට ආරාධනා කළ ද තමන් එය ප්‍රතික්ෂේප කළ බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයා විසින් ...

තමනට මුදල් අමාත්‍ය ධූරය බාර ගැනීමට ආරාධනා කළ ද තමන් එය ප්‍රතික්ෂේප කළ බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් එම ආරාධනය කල බවත් රටේ පවතින වාතාවරණය මත එම ධුරය බාර නොගෙන සිටීමට තීරණය කල බවත් ඔහු පැවසීය.

මෙරට ඇතැම් නිලධාරීන් සමග කටයුතු කිරීම ඉතා අසීරු බවත් එවන් වටපිටාවක වගකීම් ගත්තත් එය වගකීම් ඉටුකිරීම අතිශය අමාරු බව ද හෙතෙම සඳහන් කළේය.

ආර්ථිකය කඩා වැටී මේ සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුවට තේරුම් කර දුන්නද ඒ කිසි කෙනෙක් මෙම සත්‍ය තත්ත්වය තේරුම් නොගන්නා බවත් හෙතෙම පවසයි.

මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කලේය.

 

No comments

Ads Place