Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

IMF මුල් වටයේ සාකච්ඡා සාර්ථකයි

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවති මුල් වටයේ සාකච්ඡා සාර්ථක වී තිබේ. එම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින...

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවති මුල් වටයේ සාකච්ඡා සාර්ථක වී තිබේ.

එම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය අලි සබි‍්‍ර, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ද සහභාගි වී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ පැවති මෙම සාකච්ඡාව විනාඩි 45ක පමණ කාලයක් පවත්වා ඇත.

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් අප්‍රේල් මස 18 වැනිදාය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන සාකච්ඡා සඳහා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

 

No comments

Ads Place