Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දීය තෙල් අන්තිම අඩියේ..තවත් මසකට ඉල්ලයි

ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්දියාව විසින් ලබාදුන් ඩොලර් මිලියන 500ක ණය මුදලින් දැනට මිලියන 375කට වඩා අවසන් වී තිබේ. මේ හේතුවෙන් දෙවන වතාවට ද ඩොලර...

ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්දියාව විසින් ලබාදුන් ඩොලර් මිලියන 500ක ණය මුදලින් දැනට මිලියන 375කට වඩා අවසන් වී තිබේ.

මේ හේතුවෙන් දෙවන වතාවට ද ඩොලර් මිලියන 500ක ණයක් ඉන්දියාවෙන් ලගැනීමට සාකච්චා කරමින් සිටී.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය.

අප්‍රේල් මාසයේදී මාසික ඉන්ධන වියදම ඩොලර් මිලියන 700 දක්වා ඉහළ ගොස් ඇතැයි ද හෙතෙම පැවසීය.

 

No comments

Ads Place