Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කතානායකට එරෙහි විශ්වාසභංගයක්

මැයි මස තුන්වෙනි දා වන විට පාර්ලිමේන්තුවේ කතානායක වරයා ඉවත් කිරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍...

මැයි මස තුන්වෙනි දා වන විට පාර්ලිමේන්තුවේ කතානායක වරයා ඉවත් කිරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එම යෝජනාවෙන් කතානායකවරයා ඉවත් කිරීමෙන් පසුව නව කතානායකවරයකු පත් කරගන්න බවත් ඉන් අනතුරුව නියෝජ්‍ය කතානායකවරයකුද පත් කර ගන්නා බව ද හෙතෙම පැවසීය.

ඉන් අනතුරුව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන බවත් ඒ මහතා කියා සිටියේය.

එම විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජයට පත්වනු ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

 

No comments

Ads Place