Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගින්නක්..

මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන ඇත. ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ 05 ක් යොදවා තිබේ. ගින්නට හේතුව මෙතෙක් හෙලිව නැති අත...

මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන ඇත.

ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ 05 ක් යොදවා තිබේ.

ගින්නට හේතුව මෙතෙක් හෙලිව නැති අතර මෙම ගින්නෙන් සිසුන් කිසිවෙකුටත් කිසිදු අනතුරක් සිදුව නැත.

 

No comments

Ads Place