Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාව බංගලාදේශයෙන් තවත් ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා විසින් බංගලදේශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250ක විනිමය හුවමාරුවක් ඉල්ලා තිබේ. BIMSTEC සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණ ස...

ශ්‍රී ලංකා විසින් බංගලදේශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 250ක විනිමය හුවමාරුවක් ඉල්ලා තිබේ.

BIMSTEC සමුළුවට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංගලදේශය විදේශ අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා රජය විසින් මෙම ඉල්ලීම කර තිබේ.

දැනටමත් ශ්‍රී ලංකාව විසින් බංගලදේශයෙන් ඩොලර් මිලියන 200ක මුදල් හුවමාරුවක් ලබාගෙන ඇත.

 

No comments

Ads Place