Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංවිම බිල්පත් වෙනුවට රිසිට්පතක්..

ලංකා විදුලි බල මණ්ඩලය විසින් තම පාරිභෝගිකයන් වෙත මෙතෙක් ලබා දෙන ලද විදුලි බිල්පත වෙනුවට කුඩා රිසිට් පතක් මේ දිනවල ඇතැම් ප්‍රදේශවල නිකුත් කරම...

ලංකා විදුලි බල මණ්ඩලය විසින් තම පාරිභෝගිකයන් වෙත මෙතෙක් ලබා දෙන ලද විදුලි බිල්පත වෙනුවට කුඩා රිසිට් පතක් මේ දිනවල ඇතැම් ප්‍රදේශවල නිකුත් කරමින් සිටී.

ඊට හේතුව ලෙස මනු කියවන්නන් සඳහන් කර ඇත්තේ පැරණි බිල් පොත් අවසන් වී ඇති බවක් අලුත් බිල්පත් මෙතෙක් නොලැබීම බවය.

ශ‍්‍රී ලංකාවට කඩදාසි ආනයනයට විදේශ විනිමය නොමැති නිසා මෙම ප්‍රශ්නය ඇති වන්නට ඇතැයි ද ඔවුන් පවසති.

 

No comments

Ads Place