Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලරය පිම්මේ නගි..අද 275යි

ඇමරිකානු ඩොලරයක අද දිනයේ විකුණුම් මිල රුපියල් 275ක් දක්වා ඉහල ගොස් ඇත. ගැණුම් මිල වී ඇත්තේ රුපියල් 265කි. පුද්ගලික බැංකු මෙන්ම රාජ්‍ය බැංකුව...

ඇමරිකානු ඩොලරයක අද දිනයේ විකුණුම් මිල රුපියල් 275ක් දක්වා ඉහල ගොස් ඇත. ගැණුම් මිල වී ඇත්තේ රුපියල් 265කි.

පුද්ගලික බැංකු මෙන්ම රාජ්‍ය බැංකුවලද පැවතෙන්නේ මේ සමාන අනුපාතයන්ය.

ශ‍්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාන අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 259ක් වන අතර විකිණුම් මිල රුපියල් 269කි.

 

No comments

Ads Place