Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවුරුද්ද කන්න වෙන්නෙත් කළුවරේ...විදුලි කැපීම මැයි දක්වාම කරන්න වෙනවා

දැනට සිදුකරන පැය පහක පමණ විදුලි කප්පාදුව මැයි මාසයේ අග වැසි ලැබෙන තුරු සිදු කිරීමේ ප්‍රවණතාවයක් ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. එහි ...

දැනට සිදුකරන පැය පහක පමණ විදුලි කප්පාදුව මැයි මාසයේ අග වැසි ලැබෙන තුරු සිදු කිරීමේ ප්‍රවණතාවයක් ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ අලුත් අවුරුද්ද කෑමට වන්නේ ද පොඩ්ඩක් කලුවර් බවයි.

නමුත් අලුත් අවුරුදු දින දෙක තුළ විදුලි කප්පාදුවක් නොකර සිටීමේ හැකියාවක් ඇතැයි ද හෙතෙම පැවසීය.

සම්පූර්ණ ඉන්ධන ලැබුණද තාප බලාගාර පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වුවත් ජල ප්‍රශ්ණය හේතුවෙන් මැයි මාසය පමණ වන තෙක් විදුලි කප්පාදුවක් පැය දෙකකට හෝ සිදු කිරීමට සිදුවන බවද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

 

No comments

Ads Place