Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන හිගයට හේතුව ඉල්ලුමට සරිලන සැපයුම නැති වීමයි

ලංකාවේ ඉන්ධන අර්බුදයක් ඇතිවීමට හේතුව ඉල්ලුමේ තරමට සපයන්න බැරිවීම බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි. කෙසේ නමුත් ඉන්ධන අර්බුදය ...

ලංකාවේ ඉන්ධන අර්බුදයක් ඇතිවීමට හේතුව ඉල්ලුමේ තරමට සපයන්න බැරිවීම බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් ඉන්ධන අර්බුදය ක්‍රමක්‍රමයෙන් දැන් විසඳා ගෙන යමින් සිටින බව ද හෙතෙම පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

 

No comments

Ads Place