Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනතාවටත් කැපකිරිම් කරන ලෙස ඉල්ලයි

මේ මොහොතේ රට අසීරුතාවට පත්ව ඇති නිසා සියළු දෙනා කැපකිරීම් කළ යුතුව ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා ප...

මේ මොහොතේ රට අසීරුතාවට පත්ව ඇති නිසා සියළු දෙනා කැපකිරීම් කළ යුතුව ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා පවසයි

ජනාධිපතිවරයාගේ සිට මන්ත්‍රීවරුන් සියලු දෙනාම මේ වන විට කැපකිරීම් කරමින් ඇති බවත්, ඒ නිසා රටේ තරුණයන් කැප කිරීම් කිරීමට සූදානම් විය යුතු බවත් හෙතෙම පැවසීය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

No comments

Ads Place