Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවුරුද්දට රජයෙන් 5000ක දීමනාවක්

එළැඹෙන අලුත් අවුරුද්ද සදහා රුපියල් 5000ක දීමනාවක් තෝරාගත් පවුල්වලට ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ දින ජනාධිපතිවරයාගේ ප්...

එළැඹෙන අලුත් අවුරුද්ද සදහා රුපියල් 5000ක දීමනාවක් තෝරාගත් පවුල්වලට ලබාදීමට රජය තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලයේදීය.

ඒ අනුව පවුල් ලක්‍ෂ 31කට මාස දෙකක කාලයක් සදහා මෙම දීමනාව ගෙවීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

No comments

Ads Place