Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්ද අගමැති පුටුවෙන් එලවන්න පවුලෙන්ම කුමන්ත්‍රණයක් ...ඒ වෙනුවෙන්ම කාර්යාලයකුත් පිහිටවලා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා එම පවුල තුළින්ම සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බව නෙත් ගුවන්විදුලි වාර්තා කළේය. අග...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා එම පවුල තුළින්ම සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බව නෙත් ගුවන්විදුලි වාර්තා කළේය.

අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත්වන බව මෑතක දී පළ වූ මාධ්‍ය වාර්තා වන්ද එම පිරිසගේ වුවමනා මත පළමු ඒවා බව එම වාර්තාව පැවසීය.

අග‍්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා මේ දිනවල වෙනම කාර්යාලයක් පවා විවෘත කර ඇති බවත් එය ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පිහිටා ඇති බවත් එම වාර්තාව තවදුරටත් සඳහන් කළේය

 

No comments

Ads Place