Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොර නැවට මහජන බැංකුව ඩොලර් මිලියන 6.9ක් ගෙවයි

අහිතකර බැක්ටිරියා ඇතැයි මෙරට විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද චීන පොහොර තොගය සදහා මුදල් ගෙවීමට මහජන බැංකුව තීරණය කර ඇත. ඒ අනුව අදාල චීන සමාගමට අම...

අහිතකර බැක්ටිරියා ඇතැයි මෙරට විසින් ප‍්‍රතික්‍ෂෙප කරන ලද චීන පොහොර තොගය සදහා මුදල් ගෙවීමට මහජන බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව අදාල චීන සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් අද දිනයේ ගෙවන බව මහජන බැංකුව කියයි.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම ගෙවීම් අත්හිටුවමින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරිම නිසා මෙම මුදල් ගෙවීමට තීරණය වී ඇත.

පොහොර තොගය භාර නොගත්ත ද යලිත් ප්‍රමිතියෙන් යුත් පොහොර තොගයක් ලබාදෙන බවට දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇත.

ඒ අනුව මහජන බැංකුව හරහා අදාළ සමාගමට මුදල් ගෙවීමට නියමිතය

 

No comments

Ads Place