Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අතුරලියේ රතන හිමිගේ පක්ශ සාමාජිකත්වය අහෝසි?

  පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අපේ ජනබල පක්ෂය විසින් අහෝසිකර තිබේ. එම පක්ෂයේ ලේකම්වරයා විසින් ඒ බව මැතිවරණ කොමිසම ට දැනුම්...


 පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අපේ ජනබල පක්ෂය විසින් අහෝසිකර තිබේ.

එම පක්ෂයේ ලේකම්වරයා විසින් ඒ බව මැතිවරණ කොමිසම ට දැනුම් දුන් බව එහි සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.

පූජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පසුගිය ජනවාරි මස 5වනදා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්හ.

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පළමු වරට 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සිව් වරක් දිවුරුම් දී ඇත

No comments

Ads Place