Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

බීමතින් වැලිකඩට පැන්නේ ඇමති ලොහාන්ද..? පිරිස අතර රූප රාජිනියකුත්..?

  වැලිකඩ බන්ධනාගාරයට තවත් පිරිසකුත් සමඟ බීමතින් ඇතුළත් ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන්නැයි එම අවස්තාවේ රාජකාරි කල බන්...


 වැලිකඩ බන්ධනාගාරයට තවත් පිරිසකුත් සමඟ බීමතින් ඇතුළත් ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන්නැයි එම අවස්තාවේ රාජකාරි කල බන්ධනාගාර නිලධාරින් විසින් සිය උසස් නිලධාරීන්ට පැමිණිලි කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ඩේලි මිරර් වෙබ් පුවත්පත වෙත බන්නාධකාර ප්‍රකාශකයෙකු සඳහන් කර ගත්තේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඊට සම්බන්ධ වූ බවට වන තොරතුරු අසත්‍ය බවයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාද සඳහන් කර ඇත්තේ තමන් වෙන සිදුවීමක් සම්බන්ධයෙන් කිසිවෙකු නොදන්නා බවයි.

බන්ධනාගාරයට ගිය පිරිස අතර රූමත් තරුණියක් වූයේ යයිද සමාජ ජාලවල වාර්තා පලවෙයි.

lankacnews

No comments

Ads Place