Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආරක්‍ෂක ලේකම්ට 60යි.. සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක්..

  ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ 60 වන උපන් දිනය ඊයේ දිනට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් සකස් කරන ලද කේක් ගෙඩියක් පින්...

 


ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ 60 වන උපන් දිනය ඊයේ දිනට යෙදී තිබිණි.

ඒ නිමිත්තෙන් සකස් කරන ලද කේක් ගෙඩියක් පින්තූර සමාජ ජාලයන්හි පළවෙමින් තිබේ.

හමුදා කදවුරක ආකෘතියක් අනුව එය සකස් කර තිබින.

මෙහි දැක්වෙන්නේ එම පින්තූරයි.




lankacnews

No comments

Ads Place