Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුපියල් 130 ක උපරිම සිල්ලර මිලට සීනි අලෙවි කිරීම අද සිට ආරම්භයි

සතොස අලෙවිසැල්වලට අමතරව සමූපකාර අලෙවිසැල් සහ බජට් ෂොප් හරහා රුපියල් 130 ක උපරිම සිල්ලර මිලට සීනි අලෙවි කිරීම අද සිට ආරම්භ වනවා.  රාජ්‍ය අමාත...


සතොස අලෙවිසැල්වලට අමතරව සමූපකාර අලෙවිසැල් සහ බජට් ෂොප් හරහා රුපියල් 130 ක උපරිම සිල්ලර මිලට සීනි අලෙවි කිරීම අද සිට ආරම්භ වනවා. 


රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ ඒ සඳහා අවශ්‍ය සීනි තොග ඉකුත් දින කිහිපයේදීම අදාළ අලෙවිසැල් වෙත බෙදාහැරීම සිදුකළ බවයි. 

nethnews

No comments

Ads Place