Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගෝස්තු මාසයට අදාළ ගොවි විශ්‍රාම වැටුප් හා අනෙකුත් මහජන දීමනා ගෙවීම අද සහ හෙට

තැපැල් හා උප තැපැල් කාර්යාල වසා තැබීම හේතුවෙන් මෙතෙක් ගෙවීමට ඉතිරිවී ඇති අගෝස්තු මාසයට අදාළ ගොවි විශ්‍රාම වැටුප් හා අනෙකුත් මහජන දීමනා ගෙවීම...


තැපැල් හා උප තැපැල් කාර්යාල වසා තැබීම හේතුවෙන් මෙතෙක් ගෙවීමට ඉතිරිවී ඇති අගෝස්තු මාසයට අදාළ ගොවි විශ්‍රාම වැටුප් හා අනෙකුත් මහජන දීමනා ගෙවීම අද සහ හෙට ක්‍රියාත්මක වනවා. 


තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේ දීමනා ලාභීන්ට නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අදාළ තැපැල් කාර්යාලයට හෝ උප තැපැල් කාර්යාලයට පැමිණ එම දීමනා ලබාගත හැකි බවයි. 

nethnews

No comments

Ads Place