Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුවන් හමුදා මූලස්ථාන ඉඩම ඕමානයට.. බේරේ වැව අසල ඉඩම කටාරයට

  කොළඹ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ඇතුළු තවත් ඉඩම් කිහිපයක් සඳහා ඕමාන සමාගමක් කැමැත්ත පළකර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. නාග...

 


කොළඹ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ඇතුළු තවත් ඉඩම් කිහිපයක් සඳහා ඕමාන සමාගමක් කැමැත්ත පළකර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් බොහෝ ප‍්‍රමාණයක් අවුරුදු 30-99 සදහා දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබා දීමට සූදානමින් සිටින බවත් ඒ සඳහා ආයෝජකයන් සොයමින් සිටින බව එම වාර්තාව සඳහන් කරයි.

කොළඹ බේරේ වැව ආසන්නයේ ඉඩම සම්බන්ධයෙන් කටාර් රාජ්‍ය සමාගමක් කැමැත්ත පළ කර තිබෙන බවද වාර්තාවේ දැක්වෙයි.

lankacnews

No comments

Ads Place