Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තනතුරෙන් දොට්ට දාපු කෙනාට ආයෙත් පට්ටමක්…

  කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ලවූ කොටි ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී රාජකාරිය පැහැරහැරීම ගැන වරදකරු වී සේවයෙන් ඉවත්කළ හිටපු ගුවන් හමුදා නිලධාරියකු...


 කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ලවූ කොටි ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී රාජකාරිය පැහැරහැරීම ගැන වරදකරු වී සේවයෙන් ඉවත්කළ හිටපු ගුවන් හමුදා නිලධාරියකු රාජ්‍ය මණ්ඩලයක ප‍්‍රධානියා ලෙස පත්කර ඇත.

කටුනායක ප‍්‍රහාරයට පසුගිය 24 වැනි සෙනසුරාදාට වසර 20 ක් සපිරුණි.

රජයේ සේවයෙන් ඉවත්කළ නිලධාරියෙක් යළි රාජ්‍ය සේවයට බඳවා ගැනීම තහනම් නමුත් එය නොතකා මෙම පත්වීම කර තිබේ.

lankacnews

No comments

Ads Place