Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘දෙවුමි’ට කොරෝනා.. දෙවන ඉනිම පලමු පෙල ආශ‍්‍රිතයන්..

  මෙරට ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙවන ඉනිම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන නයනතාරා වික්‍රමාරච්චි කොරෝනා ආසාදිත යයි හඳුනාගෙන ඇත. ත...


 මෙරට ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙවන ඉනිම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන නයනතාරා වික්‍රමාරච්චි කොරෝනා ආසාදිත යයි හඳුනාගෙන ඇත.

තම සමාජ ජාල ගිණුමේ ඒ ඇය ඒ බව සඳහන් කර තිබේ.

තමන් මේ වන විට නිවෙස් නිරෝධායන සිටින බවත් තමන් සමග සමීපව කටයුතු කර ඇති අයද අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඇය ඉල්ලා සිටියි

lankacnews

No comments

Ads Place