Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩෙංගු මර්දනයට පොලිස් නිල සුනඛයින්

  ඩෙංගු මර්දනය හා අනෙකුත් පරිසර මෙහෙයුම් සඳහා පොලිස් නිල සුනඛයින් යොදා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මදුරු කීටයන් හඳුනා ගැන...

 


ඩෙංගු මර්දනය හා අනෙකුත් පරිසර මෙහෙයුම් සඳහා පොලිස් නිල සුනඛයින් යොදා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.


මදුරු කීටයන් හඳුනා ගැනීම සඳහා පුහුණු කරන ලද “ජොනී” සහ “රොමා” යන නිල සුනඛයින් දෙදෙනා ඉදිරියේදී එම කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.


පරිසරය අපවිත්‍ර ලෙස පවත්වා ගෙන යන ස්ථාන හඳුනා ගැනීම ඇතුළු පරිසර මෙහෙයුම් සඳහා තවත් නිල සුනඛයින් පුහුණු කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

nethnews

No comments

Ads Place