Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුරු දෙවිවරු මහනුවර සිට කොළඹට විරෝධතා ගමනක් අරඹති..

  ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් ඒකාබද්ධ විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ. අද දිනයේ මහනුවරින් ආරම්භ කරන ලද මෙම පා ගමන කොළඹ බලා ගමන් කිරී...


 ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් ඒකාබද්ධ විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.

අද දිනයේ මහනුවරින් ආරම්භ කරන ලද මෙම පා ගමන කොළඹ බලා ගමන් කිරීමට නියමිතය.

පා ගමන කොලඹට ලගා වීමට නියමිතව ඇත්තේ දින 5 ක් පාගමනකින් පසුවය.

තම වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.

ගුරුවරුන් විසින් මාර්ගගත ක‍්‍රමයන් ඔස්සේ ඉගැන්වීමේ කටයුතු තව දුරටත් වර්ජනය කර තිබේ.

lankacnews

No comments

Ads Place