Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ගැන විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහගෙන් ඇඟ කිලිපොලා යන ප්‍රකාශයක්

 කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයෙන් කිසිදු රෝගලක්ෂණයක් නොපෙන්වාම හෘදයාබාද වලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක්  ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒක...


 කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයෙන් කිසිදු රෝගලක්ෂණයක් නොපෙන්වාම හෘදයාබාද වලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක්  ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසනවා.


එවැනි කොවිඩ් ආසාධිත රෝගින් විසි දෙනකුට පමණ පසුගිය සති කිහිපයේ ඇන්ජියෝ ප්ලාස්ටික් සැත්කම් සිදු කල බව ද වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසනවා.


පළවෙනි සහ දෙවෙනි කෝවිඩ් රැලි දෙකෙදී එවැනි හෘදයාබාදයට ලක්වු කොවිඩ් රෝගීන්ගේ ප්‍රවණතාවයක් දක්නට නොලැබුණු බව සඳහන් කරන ඒ මහතා තුන්වන රැල්ලේ දී මතු වු කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ සංකූලතාවක් ලෙස මෙය දක්නට ලැබෙන බව පවසනවා.


හෘදයාබාධයට ලක් වී රෝහල් ගත වන බොහොමයක් පිරිස් වයසින් අඩු  පුද්ගලයන් බව සඳහන් කරනවා......

nethnews

No comments

Ads Place