Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලි මිටරය වෙනස් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

 මදුරාවල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුදත් ගාමිණිදාස විදුලිබල මණ්ඩලයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්...


 මදුරාවල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුදත් ගාමිණිදාස විදුලිබල මණ්ඩලයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  නිවසේ විදුලි මීටරය වෙනසක් කර වංචනිකව විදුලිය ලබාගැනීමේ චෝදනාව යටතේයි.


අත්අඩංගුවට ගැණුනු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හොරණ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා. ඔහු අද දිනයේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.

nethnews

No comments

Ads Place