Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මාවනැල්ල බුදුපිලිමේ ප්‍රහාරකයින් ගැන තොරතුරු කියූ මොහොමඩ් තස්ලින්ට ලක්ෂ 25ක පරිත්‍යාගයක්

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධව තොරතුරු සැපයීම හේතුවෙන් සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රහාරයට ලක්ව ආබාධිත තත්ත්වයට පත්වූ මොහ...


මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධව තොරතුරු සැපයීම හේතුවෙන් සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රහාරයට ලක්ව ආබාධිත තත්ත්වයට පත්වූ මොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලින් නමැත්තාට රුපියල් ලක්ෂ 25 ක මුදලක් පිරිනැමීම අද සිදු කෙරුණා. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අතින්.


එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාතයංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුලු පිරිසක් එක්ව සිටි බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ.

nethnews

No comments

Ads Place