Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට කොරෝනා මරණවලින් 20%ක් රෝහලෙන් පිටදී සිදු වන ඒවා..

  ශ්‍රී ලංකාවේ සිදුවුන කොරෝනා මරණ 20%ක් පමණ සිදු වන්නේ නිවසේදී හෝ ආසාදිතයන් රෝහල වෙත රැගෙන යාමේදී බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි. සංග...


 ශ්‍රී ලංකාවේ සිදුවුන කොරෝනා මරණ 20%ක් පමණ සිදු වන්නේ නිවසේදී හෝ ආසාදිතයන් රෝහල වෙත රැගෙන යාමේදී බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ මේ වන විට සෑම පැයකටම කොරෝනා මරණ නවයක් පමණ ශ්‍රී ලංකාවේ සිදුවන බවයි.

කොළඹ ප්‍රදේශයේ වැඩි වශයෙන් ව්‍යාප්ත වන්නේ ඩෙල්ටා ප‍්‍රබේදයේ විකෘතියක් යයිද පවසන ඇය වෛරසය හේතුවෙන් මියයන වැඩි පිරිසක් එන්නත් මාත්‍රා කිසිවක් ලබා නොගත් අය බවද කියා සිටී.

lankacnews

No comments

Ads Place