Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදාදා සිට සීනි කිලෝව 130ට…

  එළැඹෙන බදාදා දින වන විට සීනි කිලෝවක් රුපියල් 130ක් වැනි මුදලකට ලබාදීමට මැදිහත් වෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරය...

 


එළැඹෙන බදාදා දින වන විට සීනි කිලෝවක් රුපියල් 130ක් වැනි මුදලකට ලබාදීමට මැදිහත් වෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

‘මේ වන විට සතොසට සහ සමූකාපාකාර සමිති වලට සීනි ටොන් 1750ක් ලංකා සීනි සමාගමෙන් ලබාදෙන්න කටයුතු කරල තියෙනවා.

හෙට 31 දිනයේදී ගල්ඔය සීනි කර්මාන්තශාලාවෙන් තවත් සීනි ටොන් 600ක් ලබාදෙන්න කටයුතු කරනබවත්, සතොසට සහ සමූපාකාර වලට අපි කියනවා අවශ්‍ය ප්‍රමාණය ඉක්මනින්ම අරන් යන්න කියල.

මේ වන විට සතොස ගණනාවකටම අපි පිටත්කර හැරියා මේ වන විට බොමහාමයක් සතොසවල සීනි තියනවා.

බදාදා වන විට රුපියල් 130 වැනි මුදලකට ලබන බදාදා වන විට අපි රජයේ සමාගම් මැදිහත්වී මේ මිල අඩු කිරීමට අපි කටයුතු කරනවා’

lankacnews

No comments

Ads Place