Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අහඹු පරීක්‍ෂාවකින් 117කට ඩෙල්ටා…

  මෙරට කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් ප්‍රමාණය 117ක් දක්වා ඉහළ ගොස් තිබේ. රට පුරා විවිධ ප්‍රදේශවලින් හඳුනාගන්නා ලද කොරෝනා ආසාදිතයන්...


 මෙරට කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් ප්‍රමාණය 117ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රට පුරා විවිධ ප්‍රදේශවලින් හඳුනාගන්නා ලද කොරෝනා ආසාදිතයන් ගේ සාම්පල අහඹු පරීක්ෂක පරීක්ෂාවෙන් පසුව මේ බව හෙළිවී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සඳහන් කළේය.

lankacnews

No comments

Ads Place