Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මංගල උත්සවයන් පැවැත්වීමේ මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ

පවතින කොවිඩ් තත්ත්වය සලකා විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන...


පවතින කොවිඩ් තත්ත්වය සලකා විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.


ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම වශයෙන් පුද්ගලයින් 150 දෙනෙක්ට පමණයි.


උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම 100 දෙනෙකුට පමණයි.


මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා එක් අවස්ථාවකදී සහභාගී වියහැකි උපරීම සංඛ්‍යාව ද 25 දෙනෙකුට සීමා කර තිබේ.


රාජ්‍ය උත්සව පැවැත්වීම සැප්තැම්බර් මස 01 වෙනිදා දක්වා කල් දැමීමට පියවර ගෙන ඇති අතර  මෙම සියලු රේගුලාසි අද (06) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වේ.

nethnews


No comments

Ads Place