Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගල්ගමුවේ නිවසකින් පුද්ගල මලසිරුරූ 03ක් හමුවෙයි

  ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයින් තිදෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා. ඒ අතර වයස අවුරුදු 10ක පමණ පි...

 


ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයින් තිදෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා. ඒ අතර වයස අවුරුදු 10ක පමණ පිරිමි දරුවෙකුගේ මල සිරුරක් තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 


මේ සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

nethnews

No comments

Ads Place