Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අසභ්‍ය දර්ශන අන්ත්ර්ජාලයට මුදාහල පුද්ගලයෙකු අත්අඩංගුවට

  ළමයින් සම්බන්ධව අසභ්‍ය දර්ශන ඇතුළත් විඩියෝ පට සහ ඡායාරූප 500ක් පමණ අන්තර් ජාලයට මුදා හැරි තරුණයෙකු බඩල්කුඹුර ප්‍රදේශයේදී අද අළුයම අත්අඩංගු...

 


ළමයින් සම්බන්ධව අසභ්‍ය දර්ශන ඇතුළත් විඩියෝ පට සහ ඡායාරූප 500ක් පමණ අන්තර් ජාලයට මුදා හැරි තරුණයෙකු බඩල්කුඹුර ප්‍රදේශයේදී අද අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අසභ්‍ය දර්ශන ඇතුළත් විඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් ඊයේ දිනයේ සිට ආරම්භ කර ඇති බවයි.


අසභ්‍ය දර්ශන ඇතුළත් විඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරි පුද්ගලයින් පිළිබඳ පැමිණිලි රැසක් මේ වන විට ලැබී ඇති බවත් ඊට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

neth news

No comments

Ads Place