Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

රථවාහන දඩ Online ගෙවන්න ක්‍රමවේදයක් සැකසෙයි!

  ඔන් ලයින් ක්‍රමය ඔස්සේ ක්‍ෂණිකව රථ වාහන දඩ මුදල් ගෙවීම සදහා ඉදිරියේදී නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බව පොලීසිය පවසනවා. රියදුරු බලපත්‍ර සදහා ය...

 


ඔන් ලයින් ක්‍රමය ඔස්සේ ක්‍ෂණිකව රථ වාහන දඩ මුදල් ගෙවීම සදහා ඉදිරියේදී නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බව පොලීසිය පවසනවා. රියදුරු බලපත්‍ර සදහා යම් ලකුණු ප්‍රමාණයක් අන්තර් ගත කර රියදුරු විසින් සිදුකරන වැරදිවලට අනුව අදාළ ලකුණු අඩු වන ක්‍රමවේදයක් ඉදිරියේදී හදුන්වා දෙන බවයි පොලිස් රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ පැවසුවේ.


මෙම වසරේ මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,226 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී තිබෙනවා. ඊයේ සිට ආරම්භ වූ රිය අනතුරු වැළැක්වීමේ සතිය වෙනුවෙන් බීමත් රියදුරන් සහ ධාවනයට නුසුදුසු වාහන පරීක්‍ෂා කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක බවයි පොලිස් රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ වැඩිදුරටත් සදහන් කළේ.

noizetv

No comments

Ads Place