Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී  ජයන්ත කැටගොඩ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන ඉල්ලා අස්වීමේ ලිප...


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී  ජයන්ත කැටගොඩ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන ඉල්ලා අස්වීමේ ලිපිය මේවනවිට පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

nethnews

No comments

Ads Place