Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොට්ටු මන්ත‍්‍රී තම පියාට පොලු මුගුරුවලින් පහර දෙයි…

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම නගර සභාවේ මන්ත‍්‍රීවරයෙකු අතඅඩංගුවට ගෙන තිබේ. පොලිසිය පවසන්නේ තම පියාට පහර දුන්නේ යයි ලද පැමිණිලි මත ම...

 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම නගර සභාවේ මන්ත‍්‍රීවරයෙකු අතඅඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ තම පියාට පහර දුන්නේ යයි ලද පැමිණිලි මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවය.

පියාට අයත් යයි කියන උළු තොගයක් වෙනත් පුද්ගලයෙකුට ලබා දුන්නේ යයි දෙදෙනා අතර සිදුව ඇති වචන හුවමාරුවකින් පසු නාගරික මන්ත්‍රිවරයා විසින් පියාට‍ පොලු මුගුරු වලින් පහර දි ඇති බව හෙලිව ඇත.

lankacnews

No comments

Ads Place