Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජයන්ත කැටගොට රක්‍ෂණ සංස්ථා සභාපතිකමට පත්කරලා…

  පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා විස...

 


පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් විසින් ලිපියක් යවා තිබේ.

ජූලි මස 07 වැනිදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වෙත භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයටත් සභාපති ධුරයට පත් කරන ලෙසයි.

කෙසේ වෙතත් ජූලි මස 19 වැනිදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස විජිත හේරත් මහතා පත්කිරීමට කටයුතු කර ඇත.

නමුත් ධුරයෙන් ඉවත් කරන ලද සභාපතිවරයා වන ජගත් වැල්ලවත්ත මහතා තවදුරටත් එම ධුරයේ ඉලඑක්නරයෙන් රැදී සිටීම මත ආයතයේ යම් ගැටළු සහගත තත්වයක් ඇති වී තිබේ.

මහා භාණ්ඩාගාරයෙන් රක්‍ෂණ සංස්ථා අධ්‍යක්‍ෂ මණ්ඩලයට යොමු කරන ලද නිලධාරීන් දන්වා ඇත්තේ නීත්‍යනුකුල නොවන්නෙකු විසින් ගනු ලබන තීරණ ක‍්‍රියාත්මක කල නොහැකි බවය.

lankacnews

No comments

Ads Place